බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු
මිය ගිය අය කොහේද? (2වෙනි කොටස)
අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 6වෙනි පරිච්ඡේදය මතයි.
මුල් මිනිසා වුණ ආදම් මැරුණේ ඇයි? මිනිසුන් මැරෙන එක දෙවියන්ගේ කැමැත්තද? ඒ ගැන බයිබලයේ කියන දේ හොයලා බලන්න.