Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

යේසුස් ක්‍රිස්තුස් කවුද? (3වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 4වෙනි පරිච්ඡේදය මතයි.

දෙවියන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා යේසුස් මේ පොළොවේ ඉද්දී ඔහුගේ ගතිගුණවලින් පැහැදිලි වුණා. ඒ ගතිගුණ කීපයක් හොයලා බලන්න.