ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ
නිරෝගී ජීවන රටාවක්
නිරෝගීව ඉන්න පුළුවන් විදිහ ගැන යෞවනයන්ගේ අදහස්. ඔයාටත් නිරෝගීව ඉන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
යොවුන් සිතේ ගැටලු
මම බර අඩු කරගන්නේ කොහොමද?
බර අඩු කරගන්න ඕනෙ නම් කෑම පාලනය කරන එක ගැන හිතනවාට වඩා ඔයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරන එක ගැන හිතන්න.
යොවුන් සිතේ ගැටලු
සමබර ආහාර වේලක් ගන්න මට පුළුවන් කොහොමද?
කෙනෙක් යෞවනයෙක්ව ඉද්දී පෝෂණයක් නැති කෑම කන්න පුරුදු වුණොත් වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒ පුරුද්ද අත්හරින්න එයාට ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා දැන් ඉඳලාම පෝෂ්‍යදායි කෑම කන එක පුරුද්දක් කරගන්න.
යොවුන් සිතේ ගැටලු
ව්‍යායාම් කරන්න ආසාවක් ඇති කරගන්නේ කොහොමද?
යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න උදව් වෙන එකට අමතරව ව්‍යායාම කරන එකෙන් ලැබෙන තවත් ප්‍රයෝජන තියෙනවාද?
යොවුන් සිතේ ගැටලු
මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)
බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.
කාටූන් චිත්රවලින් උගනිමු පාඩම්
දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!
දුම් බොන එක අද හුඟක් ජනප්‍රියයි. ඒත් ගොඩක් අය ඒක අත්හැරලා තියෙනවා. තව අය ඒ පුරුද්දෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ ඇයි? දුම් බොන එකෙන් ඇත්තටම හානියක් වෙනවාද?
යොවුන් සිතේ ගැටලු
මත්පැන් පානය ගැන මම දැනගන්න ඕනෙ මොනවද?
නීතියෙන් එන ප්‍රශ්න, ඔයාගේ නමට වෙන හානිය, ඔයාවම ආරක්ෂා කරගන්න බැරි වෙන එක, ඇබ්බැහි වීම, මරණ වගේ දේවල් වළක්වගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ