ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ
මොබයිල් ෆෝන්
මොබයිල් ෆෝන් එකකින් තියෙන වාසි සහ අවාසි ගැන කතා කරන යෞවනයන් තුන්දෙනෙක්.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
යොවුන් සිතේ ගැටලු
මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?
SMS නිසා යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න.
කාටූන් චිත්රවලින් උගනිමු පාඩම්
ඔයාගේ මුළු ජීවිතේම ගැජට්ද?
ගැජට්වල වරදක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒවාට ඇබ්බැහි වෙලාද කියන එකයි. ඇබ්බැහි වෙලා නම් ගැලවෙන්න මඟක් ගැන දැනගන්න කැමතිද?
පිබිදෙව්!
ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ඔයාත් වහල් වෙලාද?
ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔයාට මොන තරම් බලපෑමක් කරනවාද කියලා මේ ලිපියේ තියෙන ප්‍රශ්නවලට දෙන උත්තරවලින් දැනගන්න පුළුවන්.
යොවුන් සිතේ ගැටලු
සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?
සෝෂල් මීඩියාවලට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒක සීමා කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න.
කාටූන් චිත්රවලින් උගනිමු පාඩම්
මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!
ඔන්ලයින් යාළුවන් එක්ක සතුටු වෙන්න. ඒත් බලාගෙනයි.
යොවුන් සිතේ ගැටලු
ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?
සමහරු ෆලෝවර්ස්ලගේ ගාණ, ලයික් ගාණ වැඩි කරගන්න ජීවිතේ වුණත් අනතුරේ දානවා. ඔන්ලයින් තරුවක් වෙන එක එච්චරම වැදගත්ද?
ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ