යාළුවෝ
හොඳ යාළුවෝ හොයාගන්න අමාරුයි. යාළුකමක් දිගටම තියාගන්න ඊටත් වඩා අමාරුයි. හොඳ යාළුකමක් ඇති කරගෙන ඒක රැකගන්නේ කොහොමද කියලා දැනගන්න.
යාළුකම් රැකගන්න
හොඳ යාළුවෙක් කියන්නේ කාටද?
හොඳ නැති යාළුවෝ නම් ඕන තරම් ඉන්නවා. එත් හොඳ යාළුවෙක් හොයාගන්නේ කොහොමද?
නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?
නොබිඳෙන මිතුදමක් ඇති කරගන්න උදව් වෙන කාරණා 4ක් බලන්න.
ඇයි මට යාළුවෝ නැත්තේ?
තනිකම දැනෙන්නෙත් යාළුවෝ නැත්තෙත් ඔයාට විතරක් නෙමෙයි. ඒ වගේ හිටපු අය ඒකෙන් මිදුණේ කොහොමද කියලා දැනගන්න.
ඔයාටත් තනිකමක් දැනෙනවාද?
දැඩි ලෙස තනිකමක් දැනෙන එක සෞඛ්‍යයට හානිකරයි. ඒක හරියට දවසකට සිගරට් 15ක් බිව්වම වෙන හානිය වගෙයි. ඒකෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?
තනිකමෙන් මිදෙන්න
ඔයාට තනිකමක් දැනෙනවාද? තනිකම දැනෙන්නේ ඇයි කියලත් තනිකමෙන් මිදෙන්න කරන්න පුළුවන් දේවල් ගැනත් දැනගන්න මේ වැඩ පිටුව ඔයාට ප්‍රයෝජනවත් වෙයි.
ඔයා හුඟක් ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද?
යාළුවන් ඇති කරගන්න තියෙන අවස්ථා, හොඳ අද්දැකීම් ලබන්න තියෙන අවස්ථා මඟහැරගන්න එපා.
හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද
දාවිත්ටත් යොනාතාන්ටත් හොඳ මිතුරන් වෙන්න පුළුවන් වුණේ කොහොමද කියලා දැනගන්න.
ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද?
ඔයා සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද? අලුත් යාළුවෝ ඇති කරගන්න එකේ ප්‍රයෝජන තියෙනවාද?
ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද?
එකම යාළුවෝ කට්ටියකට සෙට් වෙලා ඉන්නේ නැතුව අලුත් යාළුවන්ව ආශ්‍රය කරන්න ඕනෙ ඇයි කියලා දැනගන්න.
යාළුකමක්ද? ආදරයක්ද? - 2වෙනි කොටස: මං කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?
යාළුකමට වඩා දෙයක් ඔයාගේ හිතේ තියෙනවා කියලා ඒ යාළුවාට දැනෙනවා ඇද්ද? එහෙමනම් මේක කියවලා බලන්න.
සීමා තියාගන්න
ඔයා කරන කියන දේවල් නිසා ඔයා කෙනෙක්ට කැමතියි කියලා එයා වැරදියට තේරුම්ගන්න පුළුවන්.
අභියෝග
යාළුවා කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් . . .
ඕනෙම දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ හිත රිද්දුවොත් දැනෙන දුක වැඩියි. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ?
යාළුවන්ගෙන් එන බලපෑම්වලට මූණ දෙන්නේ කොහොමද?
බයිබල් ප්රතිපත්තිවල තියෙනවා ඒකට උත්තරේ.
යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?
හොඳ අයත් යාළුවෝ නිසා නරක දේවල් කරන්න පෙලඹෙනවා. යාළුවන්ගේ පීඩනයට හසු වෙන විදිහ සහ එයට සාර්ථකව මුහුණ දෙන විදිහ දැනගන්න.
ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?
අනිත් අයගේ බලපෑම්වලට අහු නොවී තීරණ අරන් වැඩ කරන්න පුරුදු වෙන්න උදව් වෙන පියවර හතරක්.
අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ?
වැඩියෙන්ම වටින්නේ හොඳ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නේ නැති අයව සතුටු කරන එකද නැත්නම් ඔයා හරියි කියලා විශ්වාස කරන දේට එකඟව ජීවත් වෙන එකද?
අනිත් අයත් එක්ක මීට වඩා හොඳට කතාබහ කරන්න පුළුවන් කොහොමද?
කතාබහක් පටන් අරන් ඒක දිගටම කරගෙන යන්න උදව් වෙන යෝජනා තුනක්!
මම හැම තිස්සේම කට වරද්දගන්නේ ඇයි?
හිතලා බලලා කතා කරන්න ඔයාට උදව් වෙන උපදෙස්
මගේ වැරදි හදාගන්නේ කොහොමද?
වැරදි හදාගන්න එක හිතන තරම් අමාරු නැහැ.
අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?
අනිත් අය ඔයා ගැන ඕපදූප පතුරවනවා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?
කියන්නත් හොඳ නැති අහන්නත් හොඳ නැති ඕපදූප
කාත් එක්ක හරි කතා කරකර ඉද්දී ඕපදූපයක් එතැනට ඇදිලා ආවොත් ඒක නවත්තන්න.
ආල හැඟුම් පාන එක වැරදිද?
ආලවන්තකම් පානවා කියන්නේ මොකක්ද? සමහර අය එහෙම කරන්නේ ඇයි? ඒකේ අනතුරක් තියෙනවාද?
යාළුකමක්ද නැත්නම් බොරු ආලයක්ද?
යාළුකමට යවපු පණිවිඩයක් කෙනෙක් ආදරයට එවපු දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ දෙයක් නොවෙන්න කරන්න පුළුවන් මොනවද
මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?
SMS නිසා යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න.
මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?
කතා කර කර ඉද්දී ටිකකට නවත්වලා මෙසේජ් එක බලන එක හරිද? මෙසේජ් එක ගණන් නොගෙන කතා කරන එක හරිද?