වැඩ පිටු මත්පැන් - ඔයා කරන්නේ මොනවද? ප්ලේ කරන්න මත්පැන් බොන්න කියලා අනිත් අය ඔයාට කියද්දී ඒ ගැන හොඳට හිතන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු මත්පැන් පානය ගැන මම දැනගන්න ඕනෙ මොනවද? නීතියෙන් එන ප්රශ්න, ඔයාගේ නමට වෙන හානිය, ඔයාවම ආරක්ෂා කරගන්න බැරි වෙන එක, ඇබ්බැහි වීම, මරණ වගේ දේවල් වළක්වගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න. කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් බොන්නට පෙර සිතා බලන්න! ගොඩක් අය වෙරි වුණාම කරන්නේ, කියන්නේ මොනවාද කියලා එයාලම දන්නේ නැහැ. මත්පැන්වලට ඇබ්බැහි නොවී ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? බයිබලයෙන් උත්තර මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? මත්පැන් පානය කරන එක පාපයක්ද? වයින් සහ වෙනත් මත්පැන් වර්ගවලින් ලැබෙන ප්රයෝජන කීපයක් ගැන බයිබලයේ සඳහන් කරලා තියෙනවා. තවත් ලිපි මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද? ලොකු පීඩනයක් දැනෙන කාලයකදී වුණත් පාලනයක් ඇතුව මත්පැන් ගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න. ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න මත්පැන් - ඔයා කරන්නේ මොනවද? වැඩ පිටු මත්පැන් - ඔයා කරන්නේ මොනවද? සිංහල මත්පැන් - ඔයා කරන්නේ මොනවද? https://cms-imgp.jw-cdn.org/img/p/502016250/univ/art/502016250_univ_sqr_xl.jpg