වැඩ පිටු වියදම් පාලනය කරගන්න ප්ලේ කරන්න වියදම් කරන එක පාලනය කරගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු වියදම් පාලනය කරගන්නේ කොහොමද? ඔයා නිකමට වගේ සාප්පුවකට ගිහින් ගන්න හිතුවේවත් නැති දෙයක් අරන් එළියට ඇවිත් තියෙනවාද? එහෙනම් මේ ලිපිය ඔයාටයි. ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ සල්ලි ගැන යෞවනයන්ගේ අදහස් සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න. කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් නාස්තිය අඩු කරන ඉතුරුව වැඩි කරන සූත්තරේ හොඳම පිරිමැස්ම අරපිරිමැස්ම කියලා කියනවානේ. සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක අදටත් හොඳයි, හෙටටත් හොඳයි. බයිබලයෙන් උත්තර ආර්ථික ප්රශ්නවලට බයිබලෙන් විසඳුම් හොයාගන්න පුළුවන්ද? ආර්ථික ප්රශ්න විසඳගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හතරක්. තවත් ලිපි ලැබෙන ආදායම අඩු වෙලාද? එකපාරට ආදායම අඩු වුණාම ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒත් බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් අඩු ආදායමකින් වුණත් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මුරටැඹ උපයන මුදලට සරිලන ලෙස ජීවත් විය හැක්කේ කෙසේද? ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න වියදම් පාලනය කරගන්න වැඩ පිටු වියදම් පාලනය කරගන්න සිංහල වියදම් පාලනය කරගන්න https://cms-imgp.jw-cdn.org/img/p/502017204/univ/art/502017204_univ_sqr_xl.jpg