වැඩ පිටු හිතට දුකක් දැනෙද්දී . . . ප්ලේ කරන්න ඔයා දුකින් ඉන්න වෙලාවට ඒකෙන් ගොඩ එන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද? මේ යෝජනා අදාළ කරගත්තොත් අශුභවාදී සිතුවිලි අයින් කරගන්න ඔයාට පුළුවන් වෙයි. යොවුන් සිතේ ගැටලු කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද? හිතින් කරදර වෙන එකෙන් අයහපතක් නොවී යහපතක් වෙන්න නම් කරන්න පුළුවන් දේවල් 6ක් බලන්න. යොවුන් සිතේ ගැටලු මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද? අපි කාටත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නම වෙනවා. ඒ නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න ලොකු ඒවා වුණත් පුංචි ඒවා වුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න නම් දරාගැනීමේ ශක්තිය තියෙන්නම ඕනේ. යොවුන් සිතේ ගැටලු ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද? මානසික අවපීඩනයෙන්ගොඩ එන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න. කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් දුක සතුටට පෙරළගමු දුක්බර හැඟීම් හිතින් අයින් කරගන්න බැරි නම් මොකද කරන්නේ? යොවුන් සිතේ ගැටලු මගේ මූඩ් හිටි හැටියේ වෙනස් වෙනවා නම් . . . යොවුන් වයසේ ඉන්න ළමයින්ගේ මූඩ් නිතර වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා බය වෙන්න එපා. ඔයාට ඔයාගේ හැඟීම් තේරුම් අරන්, ඒවා පාලනය කරන විදිහ ඉගෙගන්න පුළුවන්. ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න හිතට දුකක් දැනෙද්දී . . . වැඩ පිටු හිතට දුකක් දැනෙද්දී . . . සිංහල හිතට දුකක් දැනෙද්දී . . . https://cms-imgp.jw-cdn.org/img/p/502017126/univ/art/502017126_univ_sqr_xl.jpg