Skip to content

සතුටක් ලැබිය හැකි ක්‍රියාකාරකම්

දෙවි හැමෝටම එක වගේ සලකනවා

පේතෘස්ගේ හා කොර්නේලියස්ගේ කතාව බලන්න, ඒකෙන් අපිට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න. කතාව කියවද්දී ඔයාත් එතන ඉන්නවා කියලා හිතන්න.