දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න
දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු
දෙවි කෙනෙක් ඉන්නවාද?
දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට බයිබලයේ තියෙන සාක්ෂි 5ක් බලන්න.
ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?
ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නෙට තර්කානුකූල උත්තරයක් දැනගන්න.
දෙවියන් ඇත්ත කෙනෙක් කියලා අපිට විශ්වාස ඇයි?
පරිසරයේ තියෙන දේවල් කොච්චර සංකීර්ණද කියලා දැනගත්ත එක මහාචාර්යවරයෙක්ට හරි නිගමනයකට එන්න උදව් වුණා.
දෙවියන්ව දැන හඳුනා ගන්න
දෙවියන්ට නමක් තියෙනවාද?
දෙවියන්ව සියලු බලැති, සැදුම්කරු සහ රජ වගේ විවිධ පදවිවලින් හඳුන්වනවා. නමුත් දෙවිගේ නම 7000 වාරයක් පමණ බයිබලයේ සඳහන් වෙනවා.
දෙවියන්ගේ නම මොකක්ද?
දෙවියන්ගේ පෞද්ගලික නම මොකක්ද කියලා ඔයා දන්නවාද?
දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද?
මිනිස්සුන්ට ඕනෙ තමන්ව නිර්මාණය කරපු දෙවියන් ගැන දැනගන්න. දෙවියන්ගේ නම දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්නේ කොහොමද කියලා බයිබලයේ තියෙනවා.
දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?
දෙවියන් එක්ක යාළුකමක් ඇති කරගන්න උදව් වෙන පියවර හතක්.
යෙහෝවා දෙවියන්ගේ ආදරය කියාපාන නිර්මාණයන් - මිනිස් සිරුර
අපේ සංවේදක ඉන්ද්‍රියන් සහ මතක ශක්තිය අපිට වැදගත් පාඩමක් කියලා දෙනවා.
අනාගතවක්තෘවරුන්ගෙන් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන් තුන්දෙනෙක්ගෙන් දෙවියන් ගැනත් ඔහු දෙන ආශීර්වාද ලබාගන්න පුළුවන් විදිහ ගැනත් ඉගෙනගන්න අපිට පුළුවන්.
අපිට දෙවියන්ව දැන හඳුන ගන්න පුළුවන්ද?
දෙවියන් ගැන තේරුම්ගන්න බැරි දේවල් ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් ඔහුව වඩාත් හොඳින් දැන හඳුන ගන්න අපිට පුළුවන්.
නොපෙනෙන දෙවියන්ව දකින්න පුළුවන්ද?
‘සිත් නමැති ඇස්වලින්’දෙවියන්ව දකින්නේ කොහොමද කියා දැනගන්න.
දෙවියන් සහ යේසුස් ගැන සත්‍යය
යෙහෝවා දෙවියන් සහ යේසුස් එක් කෙනෙක්ද?
දෙවියන් මොන වගේ කෙනෙක්ද?
දෙවියන්ගේ ප්‍රධාන ගතිලක්ෂණ මොනවාද?
දෙවියන් ඔයා දිහා බලාගෙන ඉන්නවාද?
දෙවියන් අපිට ආදරෙයි කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද?
දෙවියන්ට ඔයාගේ දුක දැනෙනවාද?
දෙවියන් අපි දිහා බලන් ඉන්නවා කියලත් ඔහු අපිව තේරුම්ගන්නවා කියලත් ඔහුට අපේ දුක දැනෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.
විශ්වාසය නැතුව බැරි ඇයි?
අපිට දෙවියන් නැතුව බැරි ඇයි?
අර්ථවත් ජීවිතයක් ගත කරන්න දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න එක වැදගත් වෙන්නේ ඇයි කියලා දැනගන්න.
විශ්වාසය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
බයිබලයේ කියන්නේ ‘විශ්වාසයක් නැත්නම් දෙවිව සතුටු කරන්න බැහැ’ කියලයි. විශ්වාසය කියන්නේ මොකක්ද? විශ්වාසය ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
විශ්වාසය සාක්ෂි මත පදනම් වෙන්න ඕනෙද?
හරි ආගම හොයාගන්න නම් සාක්ෂි ගැන හොයලා බලලා අවබෝධයෙන් තීරණ ගන්න කියලා බයිබලේ අපිට දිරිගන්වලා තියෙනවා.
හරි උත්තර මට ලැබුණා
මයිලි ගූන්ඩෙල්ගේ තාත්තා මැරුණාම දෙවියන් ගැන තිබුණු විශ්වාසය නැති වුණා. ඇය සැබෑ විශ්වාසයක් ඇති කරගෙන සහනයක් ලැබුවේ කොහොමද?
මට ආගම් එපා වුණා
තෝමස් කැමතියි දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න. ඒත් එයා හිටියේ ආගම් ගැන කලකිරිලයි. එයාට හොඳ බලාපොරොත්තුවක් ලැබුණේ බයිබලේ පාඩම් කෙරුවට පස්සේ. ඒ ගැන දැනගන්න.
විශ්වාසය රැකගන්න තියෙන අභියෝග
ආගම ව්‍යාපාරයක් වෙලාද?
සමහර පල්ලිවලට එන අය ගොඩක් දුප්පත් වුණත් ඒ පල්ලිවල පූජකයන් නම් හුඟක් පොහොසත්.
දෙවියන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද?
ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට අපි උත්තර හොයාගන්නේ කොහෙන්ද? දෙවියන්ගෙන් අහන්න පුළුවන්ද?
දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
ඇයි ලෝකේ මෙච්චර පිරිහිලා තියෙන්නේ, ඇයි මිනිස්සු දුක් විඳින්නේ? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.
දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?
හුඟදෙනෙක් හිතන්නේ දෙවියන් කුරිරු, කිසි හැඟීමක් නැති කෙනෙක් කියලයි. දෙවියන් ගැන බයිබලේ කියන්නේ මොනවද?
දෙවියන්ට ළං වෙන්න
දෙවියන් ඔබේ කිට්ටු මිතුරෙක්ද?
මිලියන ගණන් සෙනඟකට දෙවියන්ගේ කිට්ටු මිතුරන් කියන එක ගැන කිසිම සැකයක් නැහැ.
දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?
දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද? යාච්ඤා කරන්නේ කොහොමද? දෙවියන්ට ළං වෙන්න නම් අපි තව කරන්න ඕනේ මොනවාද?
දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?
සමහර තෑගි හුඟක් වටින්නේ මොන හේතු නිසාද? ඒ හේතු ගැන හොඳට හිතුවොත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගයත් තවත් වැඩි කරගන්න පුළුවන්.
හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්
හරි වැරැද්ද ගැන කවදාවත් වරදින්නේ නැති තීරණ ගන්න බයිබලේ ඔයාට උදව් වෙනවාද?
දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්ද?
යෝබ්, ලොත් සහ දාවිත් ගැන ඉගෙනගනිද්දී ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. මොකද ඔවුන්ගේ අතිනුත් බරපතළ වැරදි වුණා.
දෙවියන්ගේ ආදරය ලබන අය අද්දකින සතුට
අනාගතය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස කරන්න උදව් වෙන තොරතුරු බයිබලයේ තියෙනවා.