මං දැන් ඉන්නේ හරිම සතුටින්
පොඩි කාලේදී සර්ජිට තමන් ගැන තිබුණ විශ්වාසය නැති වුණා. ජීවිතේ අරමුණ තේරුම්ගන්න උදව් කරන්න කියලා එයා දෙවියන්ට යාච්ඤා කළා. ඒ යාච්ඤාවට පැය දෙකකට පස්සේ එයාට උත්තර ලැබුණා.