තොරතුරු - කාම්බෝජය
- ජනගහනය 1,68,55,000
- යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,116
- සභා ගණන 17
- ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 15,295
පිබිදෙව්!
කාම්බෝජයට යමු
නාඳුනන කෙනෙක්ට වුණත් කාම්බෝජයේ වැසියන් කතා කරන්නේ අයියා, අක්කා, නැන්දා, මාමා, ආච්චි, සීයා කියලයි. ඒ ඇයි කියලා දැනගන්න.
මුරටැඹ - පාඩම් කලාපය
පොඩි කාලේ ගත්ත තීරණයක්
එක්සත් ජනපදයේ ජීවත් වුණ යෞවනයෙක් කාම්බෝජියානු භාෂාව ඉගෙනගන්න තීරණය කළා. ඒ ඇයි? ඒ තීරණය ඔහුගේ ජීවිතයට බලපෑවේ කොහොමද?