තොරතුරු - පේරූ
- ජනගහනය 3,39,66,000
- යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,33,366
- සභා ගණන 1,551
- ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 261
ප්‍රකාශන කටයුතු
ඇන්දීස් කඳුකරයට ශුභාරංචිය
පේරූවල ජීවත් වෙන කෙචුවා භාෂාව කතා කරන අයට එයාලගේම භාෂාවෙන් ලැබුණු ‘නව ලොව පරිවර්තනය’ සහ පොත් පත් දෙවියන්ට තවත් ළං වෙන්න උදව් වෙනවා.