ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

පිලිපීනය

  • පිලිපීනයේ මැනිලා නුවරදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

  • පිලිපීනයේ ඔරෝරා ප්‍රාන්තයේදී රැස්වීමේ ආරාධනා පත්‍රිකාවක් දෙමින්

  • පිලිපීනයේ මැනිලා නුවරදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

  • පිලිපීනයේ ඔරෝරා ප්‍රාන්තයේදී රැස්වීමේ ආරාධනා පත්‍රිකාවක් දෙමින්

තොරතුරු - පිලිපීනය

  • ජනගහනය 11,39,64,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,53,876
  • සභා ගණන 3,552
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 464

අතීතයෙන් බිඳක්

යෙහෝවාට සේවේ කරන්න දුප්පත්කම බාධාවක් නෙමෙයි

1970ගණන්වලයි, 1980ගණන්වලයි පිලිපීනයේ ලොකු ආර්ථික ප්‍රශ්න තිබුණත් එහේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ දිගටම නමස්කාර වැඩවලට මුල් තැන දුන්නා. අද අමාරු දේවල්වලට මූණ දෙද්දී අපිට එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

මුරටැඹ - පාඩම් කලාපය

වෙනස්කම් කරගත්තේ ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි

යෙහෝවා දෙවි හැම තරාතිරමකම ඉන්න අයට ගොඩක් ආදරෙයි කියලා තේරුම්ගන්න යෞවන කාලේ ඉඳලා කරපු විවිධ පැවරුම් ඩෙන්ටන් හොප්කින්සන්ට උදව් වුණා.

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—පිලිපීනයේදී

සමහර රැකියාවලින් අයින් වෙලා, තමන්ගේ දේවල් විකුණලා, ජීවිත සරල කරගෙන පිලිපීනයේ සේවය කරන හැටි දැනගන්න.