Skip to content

හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - අයර්ලන්තය

හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - අයර්ලන්තය

එක පවුලක් හුදෙකලා ප්‍රදේශයකට ගිහින් එහේ ඉන්න අයට බයිබලය ගැන උගන්වන නිසා ඒ පවුල අතර තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණා.