Skip to content

ඇන්දීස් කඳුකරයට ශුභාරංචිය

ඇන්දීස් කඳුකරයට ශුභාරංචිය

පේරූවල ජීවත් වෙන කෙචුවා භාෂාව කතා කරන අයට ‘නව ලොව පරිවර්තනය’ සහ බයිබලය ගැන කියා දෙන අනිකුත් පොත් පත් එයාලගේම භාෂාවෙන් ලැබිලා තියෙනවා. දෙවියන්ට තවත් ළං වෙන්න ඒවා එයාලට ලොකු උදව්වක්.