Skip to content

ඓතිහාසික තොරතුරු තියෙන ප්‍රදර්ශනයක්

ඓතිහාසික තොරතුරු තියෙන ප්‍රදර්ශනයක්

සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තියෙන විශේෂ ප්‍රදර්ශනයක් නරඹන්න ඔබ කැමතිද? එහෙමනම් අපි නිව් යෝර්ක්වල බෘක්ලින් නගරයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට යමු.