Skip to content

ගිලියද් පාසැලේ 136වෙනි පන්තිය පැවරුම් ලැබූ දවසේ විශේෂාංග

ගිලියද් පාසැලේ 136වෙනි පන්තිය පැවරුම් ලැබූ දවසේ විශේෂාංග

ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන්ව ශක්තිමත් කරන්න ගිලියද් පාසැලෙන් පැවරුම් ලබන අයව යවනවා. ආත්ම පරිත්‍යාගශීලී වෙන්න ඔවුන් පෙලඹුණේ ඇයි කියලා ඔවුන් කියන දේට සවන් දෙන්න.