Skip to content

“ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”

අපි හැමෝම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න දාවිත්ගේ ආදර්ශය අපිට ගොඩක් උදව් වෙනවා. දාවිත්ගේ හිතේ දෙවි ගැන තිබුණ විශ්වාසය ඔහු ක්‍රියාවෙන් පෙන්නුවේ කොහොමද?

1 ලේකම් 28:1-20; 1 සාමුවෙල් 16:1-23; 17:1-51 මත පදනම් කියවීමක්.

 

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

මුරටැඹ

දාවිත් - “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”

ගොලියත්ව විනාශ කරන්න දාවිත්ට පුළුවන් වුණේ කොහොමද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?