Skip to content

“තවත් නම් පරක්කු වෙන්නේ නැහැ”

යෙහෝවාට ආදරේ කරන අයට සහනය සහ සාධාරණය ලැබෙන්නේ කොහොමද කියලා එළිදරව් පොතේ තියෙන පුදුමාකාර අනාවැකිවලින් දැනගන්න. එළිදරව් 18:1–19:3; 19:11–20:3; 20:12-14; 22:1-7 මත පදනම් කියවීමක්.