Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම
  • ඔබ ආදරය කළ කෙනෙක් මරණය නිසා ඔබෙන් වෙන් වුණාද?

  • ඔබ තවමත් වියෝදුකින් සිටිනවාද?

  • දුක දරාගැනීමට ඔබට උපකාරය අවශ්‍යද?

  • මිය ගිය අයව අපට නැවත දකින්න ලැබෙයිද?

  • ඒ කොහොමද?

  • එය විශ්වාස කළ හැකිද?

ඉහත සඳහන් ප්‍රශ්නවලට සැනසිලිදායක පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකියි. එය කියවා ප්‍රයෝජන ලබන්න කියා අපි ඔබට ආරාධනා කරන්නෙමු.