Skip to content

පටුනට යන්න

අගෞරව කිරීම

අගෞරව කිරීම

අපි හුඟක් පරෙස්සම් වෙන්න ඕනෙ කාට අගෞරව කරන එක ගැනද? කොහොම හිතන එක ගැනද?

ගීතා 10:13; 3යොහ 9, 10

ගීතා 74:10, 18; යූද් 8, 10ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 2:12-17, 22-25, 27-30—නමස්කාර කරන්න යෙහෝවා ඇති කරපු සැලැස්මට ඒලීගේ පුතාලා අගෞරව කළා. ඒලී එයාලව නිවැරදි කළේ නැහැ. ඒකත් යෙහෝවාට අගෞරව කිරීමක්

    • 2රාජා 1:9-15—තමන්ගේ අනාගතවක්තෘවරයා වුණ එලියාට අගෞරව කරපු සෙබළුන්ව යෙහෝවා විනාශ කළා. නිහතමානී සෙබළුන්ව ඔහු බේරුවා