Skip to content

පටුනට යන්න

අවංකකම

අවංකකම

ද්වි 25:13-16; 2කොරි 8:21; එෆී 4:25; හෙබ්‍රෙ 13:18

යෝබ් 6:25; හිතෝ 3:32; 6:16-19; 2කොරි 6:3, 4, 7, 8ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 15:1-5—යෙහෝවා ඔහුගේ කිට්ටු යාළුවන් විදිහට තෝරගන්නේ කාවද කියලා කියනවා. ඔහු එයාලාගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි අවංකකම

    • ක්‍රියා 5:1-10—අනනියස්ටයි, සෆීරාටයි දඬුවම් කෙරුවේ එයාලා අවංක වුණේ නැති නිසයි