Skip to content

පටුනට යන්න

අවබෝධයෙන් වැඩ කිරීම

අවබෝධයෙන් වැඩ කිරීම

අපි හැමෝම අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න මහන්සි වෙන්න ඕනෙ ඇයි?

බයිබලේ තොරතුරු අධ්‍යයනය කරන එක අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

යෞවන අයටත් අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න පුළුවන්ද?

යෝබ් 32:9; 1තිමෝ 4:12

  • බයිබල් සිද්ධීන්:

    • දානි 1:6-20—තරුණ වයසේ ඉද්දීත් දානියෙලුයි, එයාගේ යාළුවෝ තුන්දෙනායි අවබෝධයෙන් වැඩ කරපු, විශ්වාසවන්ත අය වුණා

    • ක්‍රියා 16:1-5—තිමෝතිට අවුරුදු 20ක් විතර වෙද්දී සහෝදරයන් එයාව විශ්වාස කරලා එයාට සභාවේ වගකීම් භාර දුන්නා

සභාවේ අවබෝධයෙන් වැඩ කරන අයව ඇසුරු කරන එකේ තියෙන ප්‍රයෝජන මොනවාද?

අපි අවබෝධයෙන් වැඩ කරනවාද නැද්ද කියලා පේන්නේ මොන වගේ දේවලින්ද?

අවබෝධයෙන් වැඩ කරන පුරුෂයෙක් සභාවේ වගකීම් භාරගන්න කැමති වෙන්න ඕනෙ ඇයි?

සේවේදී අවබෝධයෙන් වැඩ කරන, හිතට දැනෙන විදිහට දේශනා කරන සහ උගන්වන අය වෙන්න පුළුවන් එකම විදිහ මොකක්ද?

ලූක් 21:14, 15; 1කොරි 2:6, 10-13

ලූක් 11:13ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • මතෙ 10:19, 20—යේසුස් ගෝලයන්ට පොරොන්දු වුණා බලධාරීන් ප්‍රශ්න කරද්දී කියන්න ඕනෙ දේ තේරුම්ගන්න දෙවියන්ගේ බලය එයාලට උදව් කරනවා කියලා