Skip to content

පටුනට යන්න

අසභ්‍ය දර්ශන

අසභ්‍ය දර්ශන

යෝබ් 31:1; ගීතා 101:2, 3; මතෙ 5:27-30; කොලො 3:5

1කොරි 6:18; එෆී 4:17-19ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 6:1, 2; යූද් 6—ස්ත්‍රීන් දිහා කාමාශාවෙන් බලපු සමහර දේවදූතයන් බරපතළ වැරදි කරන්න පෙලඹුණා. ඒකෙන් එයාලා යෙහෝවාත් එක්ක තිබුණ බැඳීම සදහටම නැති කරගත්තා

    • 2සාමු 11:2-4—බැත්ෂෙබා නාන වෙලාවේ දාවිත් දිගින් දිගටම එයා දිහා බැලුවා. ඒ නිසා එයා අනාචාරයේ යෙදෙන්න පෙලඹුණා වගේම අන්තිමේදී බැත්ෂෙබාගේ සැමියාවත් මරලා දැම්මා