Skip to content

පටුනට යන්න

අහංකාරකම

අහංකාරකම

හිතෝ 11:2; 13:10

හිතෝ 21:24ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 6:6, 7—ගිවිසුම් පෙට්ටිය වැටෙන්න යද්දී උස්සාහ් අහංකාර වෙලා ඒක අල්ලගන්න හැදුවා. එයා අකීකරු වෙලා යෙහෝවාට අගෞරව කරපු නිසා යෙහෝවා එයාට පහර දුන්නා

    • 2ලේක 26:16-21—උසියා රජ එයා ගැනම මහ ඉහළින් හිතුවා, අහංකාර විදිහට වැඩ කළා. ඒ නිසා යෙහෝවා එයාට දඬුවම් කළා