Skip to content

පටුනට යන්න

ආගන්තුක සත්කාරය

ආගන්තුක සත්කාරය

රෝම 12:13; හෙබ්‍රෙ 13:2; 1පේතෘ 4:9

1තිමෝ 3:2; තීත 1:8ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 18:1-8—ආබ්‍රහම් සහ සාරා දේවදූතයන්ට ආගන්තුක සත්කාරය පෙන්නුවා

    • ක්‍රියා 16:13-15—ලිදියා පාවුල්ටයි, එයාගේ යාළුවන්ටයි ආදරෙන් සලකලා ආගන්තුක සත්කාරය පෙන්නුවා