Skip to content

පටුනට යන්න

ආච්චිලා සීයලා

ආච්චිලා සීයලා
  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 15:9-13—ආසා රජ එයාගේ ආච්චිව මව් රැජින තනතුරෙන් අයින් කළා. ඒකෙන් එයා පෙන්නුවේ පවුලේ අයට වඩා එයා ළැදි යෙහෝවාටයි කියලා

    • හිතෝ 13:22—ජීවිතේ මුල් තැන යෙහෝවාට දෙන ආච්චිලා සීයලා දරු මුනුපුරන්ට හොඳ ආදර්ශයක්

    • 2තිමෝ 1:5; 3:14, 15—තිමෝතිගේ ආච්චි ලොයිස්ට තිබුණේ කුහකකමක් නැති අවංක විශ්වාසයක්. එයා තිමෝතිව පොඩි කාළේ ඉඳන් පුහුණු කළා. ඒ දේවල් ගැන කියලා පාවුල් ලොයිස්ව අගය කළා