Skip to content

පටුනට යන්න

ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යාව

ඊර්ෂ්‍යා කරන එක භයානක ඇයි?

හිතෝ 14:30; 27:4; 1කොරි 3:3; 13:4; ගලා 5:19, 20

  • බයිබල් සිද්ධීන්:

    • උත් 4:3-8—කායින් ආබෙල්ට ඊර්ෂ්‍යා කළා. ඒක වෛරයකට පෙරළිලා අන්තිමට කෙළවර වුණේ මිනී මැරුමකින්

    • උත් 37:9-11—යෝසෙප්ගේ අයියලට එයා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා

    • 1සාමු 18:6-9—සාවුල් දාවිත්ට ඊර්ෂ්‍යා කරපු නිසා එයා නිතරම දාවිත් දිහා බැලුවේ සැකෙන්

ඊර්ෂ්‍යා නොකර ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?