Skip to content

පටුනට යන්න

උඩඟුකම

උඩඟුකම

උඩඟුකම; අහංකාරකම

ගීතා 138:6; හිතෝ 16:5, 18; යාකො 4:6, 16

හිතෝ 21:4ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • එස්ත 5:9-14; 7:9, 10—මොර්දෙකයි තමන්ට ඔළුව නැමුවේ නැහැ කියලා දැක්කාම හාමාන් කේන්තියෙන් පුපුරන්න ගත්තා. එයාගේ උඩඟුකම එයාගේ විනාශයට හේතු වුණා

    • එස 28:11-15, 17, 19—තීර්වල රජ තමන්ට තිබුණ වස්තුව සහ බලය නිසා උඩඟු වුණා. අන්තිමේදී එයා විනාශ වුණා