කනස්සල්ල
සල්ලි, ඉන්න තැනක්, කෑම බීම නැති වෙයි කියන බය නිසා ඔයා ඉන්නේ කනස්සල්ලෙන්ද?
-
බයිබල් සිද්ධීන්:
-
විලා 3:19—යෙරුසලමේ විනාශයෙන් පස්සේ යෙරෙමියාටයි, තවත් හුඟදෙනෙක්ටයි ඉන්න තැනක් තිබුණේ නැහැ
-
2කොරි 8:1, 2; 11:27—මැසිඩෝනියාවේ ක්‍රිස්තියානීන්ට ගොඩක් අගහිඟකම් තිබුණා. පාවුලුත් නිතරම වගේ කන්න නැතුව, හරි හමං ඇඳුමක් නැතුව, ඉන්න තැනක් නැතුව හිටියා
-
-
සහනයක් දෙන පද:
යාළුවෝ නැති වෙයි, තනි වෙයි, කාගෙවත් ආදරයක් ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා ඔයා කනස්සල්ලෙන් ඉන්නවාද?
-
බයිබල් සිද්ධීන්:
-
1රාජා 18:22; 19:9, 10—යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නේ තමන් විතරයි කියලා එලියා හිතුවා
-
යෙරෙ 15:16-21—පණිවිඩය අහන්නේ නැති, විනෝදය පස්සේ යන අය එක්ක ඉද්දී යෙරෙමියාට තනිකමක් දැනුණා
-
-
සහනයක් දෙන පද:
-
සහනයක් දෙන බයිබල් සිද්ධීන්:
-
1රාජා 19:1-19—යෙහෝවා එලියාට කන්න බොන්න දුන්නා. එයාට ඉවසීමෙන් ඇහුම්කන් දුන්නා. එයාට උදව් කරන්න ඔහුට බලය තියෙනවා කියලා පෙන්නලා දිරිගැන්නුවා
-
යොහ 16:32, 33—අනිත් අය තමන්ව අත්හැරියත් යෙහෝවා තමන්ව අත්හරින්නේ නැහැ කියලා යේසුස් දැනන් හිටියා
-