Skip to content

පටුනට යන්න

කෑදරකම

කෑදරකම

ලූක් 12:15; කොලො 3:5

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 11:4, 5, 31-33—ඊශ්‍රායෙල්වරු කෑදර විදිහට වටුවෝ එකතු කරපු නිසා දෙවියන් එයාලට දඬුවම් කළා

    • 2රාජා 5:20-27—ගෙහාසී කෑදරකම නිසා එලිෂා ගැන බොරු කියලා එයාට අයිති නැති දෙයක් ගත්තා. දෙවියන් එයාට දඬුවම් කළා