Skip to content

පටුනට යන්න

තමන්ව පාලනය කරගැනීම

තමන්ව පාලනය කරගැනීම

යෙහෝවා තමන්වම පාලනය කරගන්නේ කොහොමද?

ජීවිතේ මොන පැතිවලදීද අපිට අපිවම පාලනය කරගන්න වෙන්නේ?

හිතෝ 16:32; 25:28; 1කොරි 9:25, 27

2තිමෝ 2:23-25; තීත 1:7, 8ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 16:5-14—ෂිමෙයි කෑගගහා දාවිත්ට අපහාස කළත් දාවිත් තමන්වම පාලනය කරගත්තා

    • 1පේතෘ 2:21-23—යේසුස් නින්දා අපහාස සහ වධ හිංසාවලට මුහුණ දෙද්දී ඔහු හිතාගන්නවත් බැරි විදිහට තමන්වම පාලනය කරගත්තා

තවත් හොඳින් අපිවම පාලනය කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

ලූක් 11:9-13; ගලා 5:22, 23; එෆී 4:23, 24; කොලො 4:2

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 11:5-8—දිගටම යෙහෝවාගෙන් උදව් ඉල්ලන එකේ වැදගත්කම යේසුස් කාවැද්දුවා