Skip to content

පටුනට යන්න

ත්‍යාගශීලීකම

ත්‍යාගශීලීකම

හිතෝ 11:25; ක්‍රියා 20:35; 2කොරි 9:11

හිතෝ 19:17; මතෙ 10:8; ලූක් 6:38ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1ලේක 22:6-16—දේවමාලිගාව හදන්න දාවිත් ආසාවෙන් හිටියත් ඒක කරන්න එයාට අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් ඒකට ඕනෙ කරන දේවල් එයා ත්‍යාගශීලීව දුන්නා

    • 1රාජා 17:8-16—සාරෆෙත්වල වැන්දඹුව එයාටයි, එයාගේ පුතාටයි තිබුණ අන්තිම කෑම ටික එලියා එක්ක බෙදාගත්තා