Skip to content

පටුනට යන්න

තීරණ

තීරණ

හොඳ තීරණ ගන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද?

වැදගත් තීරණ හදිස්සියේ ගන්න හොඳ නැත්තේ ඇයි?

තීරණ ගද්දී අපේ හැඟීම්වලට වහල් වෙන්න හොඳ නැත්තේ ඇයි?

හිතෝ 28:26; යෙරෙ 17:9

ගණන් 15:39; හිතෝ 14:12; දේශ 11:9, 10ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 2ලේක 35:20-24—යොෂියා රජ යෙහෝවා දීපු මඟ පෙන්වීම් ගණන් ගන්නේ නැතුව නෙකෝ රජත් එක්ක සටන් කරන්න ගියා

වැදගත් තීරණ ගන්න කලින් යාච්ඤා කරන එක හොඳ ඇයි?

ෆිලි 4:6, 7; යාකො 1:5, 6

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 6:12-16—නියෝජිතයන් 12දෙනාව තෝරගන්න කලින් යේසුස් මුළු රැයක්ම යාච්ඤා කළා

    • 2රාජා 19:10-20, 35—ඇසිරියාවේ රජ යෙරුසලම විනාශ කරන්න හදද්දී හෙසකියා යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. ඒ නිසා යෙහෝවා එයාලව බේරුවා

හොඳ තීරණ ගන්න උදව් ඉල්ලන්න පුළුවන් හොඳම කෙනා කවුද? ඔහු උදව් කරන්නේ කොහොමද?

ගීතා 119:105; හිතෝ 3:5, 6; 2තිමෝ 3:16, 17

ගීතා 19:7; හිතෝ 6:23; යෙසා 51:4ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 15:13-18—වැදගත් තීරණයක් ගන්න වෙද්දී යෙරුසලමේ රැස් වෙලා හිටපු පාලක මණ්ඩලය ශුද්ධ ලියවිල්ලෙන් දේවල් හොයලා බැලුවා

අපිට ගන්න වෙන තීරණ:

කාලය පාවිච්චි කරන විදිහ

යෙහෝවාට ළං වෙන්න උදව් වෙන ඉලක්ක

රස්සාව

වැඩ” කියන මාතෘකාව බලන්න

විනෝදය

විනෝදය” කියන මාතෘකාව බලන්න

විවාහය

විවාහය” කියන මාතෘකාව බලන්න

වෛද්‍ය ප්‍රතිකාර

ලෙවී 19:26; ද්වි 12:16, 23; ලූක් 5:31; ක්‍රියා 15:28, 29

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 19:18-20—එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් භූතයන්ට සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න තීරණය කළා

හැම පුංචි කාරණයකදීම

තීරණ ගද්දී අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන්ගෙන් උදව් ගන්න එක වටින්නේ ඇයි?

යෝබ් 12:12; හිතෝ 11:14; හෙබ්‍රෙ 5:14

  • බයිබල් සිද්ධියක්:

    • 1රාජා 1:11-31, 51-53—බැත්ෂෙබා අනාගතවක්තෘ නාතන් දුන්න උපදෙස පිළිගත්ත නිසා එයාගෙයි, සලමොන්ගෙයි ජීවිත බේරුණා

අපි ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා අනිත් අයගෙන් අහන්න හොඳ නැත්තේ ඇයි?

දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් සැහැල්ලුවට නොගෙන ඉන්නත් ඒවා අදාළ කරගන්නත් අපි අදිටන් කරගන්න ඕනෙ ඇයි?

ගීතා 18:20-25; 141:5; හිතෝ 8:33

ලූක් 7:30ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 19:12-14, 24, 25—වෙන්න යන විනාශය ගැන ලොත් එයාගේ බෑනලට කිව්වත් එයාලා ඒක ගණන් ගත්තේ නැහැ

    • 2රාජා 17:5-17—ඊශ්‍රායෙල්වරු දිගින් දිගටම යෙහෝවා කියපු දේ ප්‍රතික්ෂේප කරපු නිසා එයාලව වහලුන් විදිහට අරන් යන්න ඔහු ඉඩ දුන්නා

තීරණ ගද්දී අපේ හෘද සාක්ෂිය කියන දේට ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි?

ගන්න යන තීරණය නිසා වෙන්න පුළුවන් දේවල් ගැන හිතන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

අනිත් අයට බලපාන විදිහ

අපේ අනාගතේට බලපාන විදිහ

යෙහෝවා එක්ක තියෙන යාළුකමට බලපාන විදිහ

තීරණයක් ගත්තාම ඒකේ වගකීමත් අපි භාරගන්න ඕනෙ ඇයි?