Skip to content

පටුනට යන්න

දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග

දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග

දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග මොනවාද? දෙවියන්ගේ බලය ලැබෙන්න නම් අපි නිහතමානී අය වෙන්න ඕනෙ ඇයි?

ගලා 5:22, 23; යාකො 4:6

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 143:1, 4-11—ගොඩක් දුකින් ඉද්දී දාවිත් යෙහෝවා කරපු දේවල් ගැන හිතලා බලය දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා

    • ලූක් 11:9-13—යෙහෝවා ඔහුගෙන් බලය ඉල්ලන අයට ඒක දෙන්න කොච්චර කැමතිද කියලා යේසුස් උදාහරණෙකින් පෙන්නුවා