Skip to content

පටුනට යන්න

ධෛර්යය

ධෛර්යය

ද්වි 31:6; ගීතා 31:24; යොහ 16:33

ගීතා 27:1, 2, 13, 14; ක්‍රියා 28:15; ෆිලි 1:14ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යොෂු 1:1-3, 8, 9—යෙහෝවා යොෂුවාට කිව්වා හිතට ධෛර්යය අරන් එයාට භාර දුන්න පැවරුම කරන්න කියලා

    • ක්‍රියා 16:12, 22-24; 17:1, 2; 1තෙස 2:2—දරුණු විරුද්ධවාදිකම් ආවත් පාවුල් ධෛර්යය අරන් දිගටම පණිවිඩය කිව්වා