Skip to content

පටුනට යන්න

නපුරුකම් කරද්දී

නපුරුකම් කරද්දී

අනිත් අය අපිට නපුරුකම් කරද්දී ඒක අපිට කොහොම බලපාන්න පුළුවන්ද?

ගීතා 69:20; හිතෝ 18:14; දේශ 4:1-3; මලා 2:13-16; කොලො 3:21

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 10:1-5—සතුරන් හරිම නපුරු විදිහට දාවිත්ගේ හමුදාවේ සෙබළුන් කීපදෙනෙක්ට ලැජ්ජා කළා. දාවිත් ඒ සෙබළුන්ට හරිම කරුණාවන්තව සැලකුවා

    • 2සාමු 13:6-19—අම්නොන් තාමර්ව දූෂණය කරලා එයාට ලැජ්ජා කළාට පස්සේ තාමර් ඇඳුම් ඉරාගෙන ඇඬුවා

කවුරු හරි නපුරුකම් කරද්දී යෙහෝවා ඒක දකිනවා කියලා අපි දන්නේ කොහොමද? ඔහු ඒ වෙනුවෙන් කරන්නේ මොනවාද?

යෝබ් 34:21, 22; ගීතා 37:8, 9; යෙසා 29:15, 19-21; රෝම 12:17-21

ගීතා 63:6, 7ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 25:3, 14-17, 21, 32-38—නාබල් හරිම නපුරු, සැරපරුෂ කෙනෙක්. එයා දාවිත්ට අපහාස කරලා එයාගේ ගෙදර ඉන්න හැමෝගෙම ජීවිත අනතුරේ දැම්මා. පස්සේ යෙහෝවා එයාට පහර දුන්නා

    • යෙරෙ 20:1-6, 9, 11-13—පෂ්හූර් කියන පූජකයා යෙරෙමියාට ගහලා එයාව දඬුකඳේ ගැහුවාම යෙරෙමියා හුඟක් අධෛර්යය වුණා. යෙහෝවා යෙරෙමියාව සනසලා එයාව බේරගත්තා