නැන්දම්මා මාමණ්ඩි
දෙමාපියන්, නැන්දම්මලා මාමණ්ඩිලා විවාහ වුණ දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි?
ගීතා 34:14; මතෙ 5:9; රෝම 12:18; 14:10-13ත් බලන්න
බයිබල් සිද්ධියක්:
නික් 18:1-27—මෝසෙසුයි, එයාගේ මාමණ්ඩි යෙත්රෝයි එකිනෙකාට ගෞරවයෙන් සැලකුවා