Skip to content

පටුනට යන්න

නිදහස

නිදහස

සීමාවක් නැති නිදහසක් තියෙන එකම කෙනා කවුද?

යෙසා 40:13, 15; රෝම 9:20, 21

රෝම 11:33-36ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • දානි 4:29-35—නෙබුකද්නෙෂර් රජ කොච්චර බලවත් වුණත් එයාට පිළිගන්න වුණා යෙහෝවා තරම් උසස් කෙනෙක් නැහැ, ඔහු කාටවත් උත්තර දෙන්න ඕනෙ නැහැ කියලා

    • යෙසා 45:6-12—යෙහෝවා අපේ සැදුම්කරු නිසා ඔහු කරන දේවල් ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නැහැ

යෙහෝවාගේ නිදහසට සීමාවක් තිබුණේ නැතත් ඔහු මොන වගේ දේවල්ද නොකර ඉන්නේ?

අපේ නිදහසට සීමාවක් තියෙනවා කියලා කියන්නේ ඇයි?

දෙයක් කරන්න නිදහස තිබුණත් ඒක නොකර ඉන්න අපි තීරණය කරන්න පුළුවන් ඇයි?

යෙහෝවාගේ සේවකයන්ට ලොකු නිදහසක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

දෙවියන්ට සේවය කරන අය සතුටින් ඉන්නේ ඇයි?

ගීතා 40:8

  • බයිබල් සිද්ධීන්:

    • උත් 18:3; හෙබ්‍රෙ 11:8-10—යෙහෝවාගේ සේවකයෙක් වුණ ආබ්‍රහම් හැම තිස්සේම දෙවියන්ගේ පොරොන්දු ගැන හිතලා සතුටු වුණා

    • හෙබ්‍රෙ 11:24-26—යෙහෝවාට සේවය කරන්න තීරණය කරපු නිසා මෝසෙස් ලොකු නිදහසක්, සතුටක් අද්දැක්කා. එයාට හොඳ බලාපොරොත්තුවකුත් තිබුණා

යෙහෝවා අපිට අවස්ථාව දීලා තියෙන්නේ මොකකින් නිදහස් වෙන්නද?

අපේ නිදහස වැරදියට පාවිච්චි කරන්න හොඳ නැත්තේ ඇයි?

දෙයක් කරන්න අපිට අවසර තිබුණත් අනිත් අය ගැන හිතලා ඒක නොකර ඉන්න අපි තීරණය කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

අපි දේශනා කරන පණිවිඩය නිසා මිනිස්සුන්ට නිදහස ලැබෙනවා කියන්නේ ඇයි?

අනාගතයේදී අපිට මොන වගේ නිදහසක් ලැබෙයි කියලද බයිබලේ කියන්නේ?

හිතට එන ඕනෙම දෙයක් කරන කෙනෙක් වහලෙක් කියලා කියන්නේ ඇයි?

දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට කියලා අපි දන්නේ කොහොමද?