Skip to content

පටුනට යන්න

පම්පෝරි ගහන එක

පම්පෝරි ගහන එක

ගීතා 94:4; 1කොරි 13:4; යාකො 3:5, 14

හිතෝ 21:24; යෙරෙ 9:23, 24ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • විනි 7:1-7—යෙහෝවා ගිඩියොන්ගේ හමුදාව 300ක් දක්වා අඩු කරලා ජය අත් කරලා දෙන්නේ තමන් කියලා පෙන්නුවා

    • 2රාජා 18:28-35—සෙනකෙරිබ් රජ පණිවිඩකරුවෙක් ලවා ආඩම්බරෙන් කිව්වා යෙරුසලම ඇසිරියාවෙන් බේරගන්න යෙහෝවාට බැහැ කියලා