Skip to content

පටුනට යන්න

පරිත්‍යාග

පරිත්‍යාග

හොඳම තෑගි දෙන්නේ යෙහෝවා කියලා කියන්නේ ඇයි?

යෙහෝවා කැමති නැත්තේ මොන විදිහට තෑගි දෙනවාටද?

මතෙ 6:1, 2; 2කොරි 9:7; 1පේතෘ 4:9

  • බයිබල් සිද්ධීන්:

    • උත් 4:3-7; 1යොහ 3:11, 12—කායින් ගෙනාපු පූජාව ගැන දෙවියන් සතුටු වුණේ නැත්තේ ඇයි?

    • ක්‍රියා 5:1-11—වැරදි චේතනාවෙන් තෑග්ගක් ගෙනල්ලා ඒ ගැන බොරු කියපු අනනියස්ටයි, සෆීරාටයි දඬුවම් ලැබුණා

යෙහෝවා කැමති මොන විදිහට තෑගි දෙනවාටද?

මතෙ 6:3, 4; රෝම 12:8; 2කොරි 9:7; හෙබ්‍රෙ 13:16

ක්‍රියා 20:35ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 21:1-4—දුප්පත් වැන්දඹුව සතුටින් දීපු තෑග්ගේ වටිනාකම සුළු එකක් වුණත් යේසුස් එයාව අගය කළා

මුල් සියවසේ සභාවල සම්මාදම් දෙන එක සැලසුම් කරලා තිබුණේ කොහොමද?

ක්‍රියා 11:29, 30; රෝම 15:25-27; 1කොරි 16:1-3; 2කොරි 9:5, 7

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 4:34, 35—මුල් ක්‍රිස්තියානීන් කැමැත්තෙන්ම සල්ලි පරිත්‍යාග කළා. නියෝජිතයන් අගහිඟකම් තිබුණ අයට ඒවා දුන්නා

    • 2කොරි 8:1, 4, 6, 14—අගහිඟකම් තිබුණ අයට සහනාධාර දෙන්න සභාවෙන් සැලසුම් කළා

ක්‍රිස්තියානීන් බැඳිලා ඉන්නේ පවුලේ අය, සභාවේ අය වෙනුවෙන් මොනවා කරන්නද?

දුප්පත් අයව බලාගන්න එක ගැන බයිබලේ දෙන මඟ පෙන්වීම් මොනවාද?

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න කෙනෙක්ට උදව් කරන එක තමයි දෙන්න පුළුවන් හොඳම තෑග්ග කියලා කියන්නේ ඇයි?

මතෙ 5:3, 6; යොහ 6:26, 27; 1කොරි 9:23

හිතෝ 2:1-5; 3:13; දේශ 7:12; මතෙ 11:4, 5; 24:14ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 10:39-42—දෙවියන්ට ළං වෙන්න උදව් වෙන දේවලට මුල් තැන දෙන්න ඕනෙ කියලා යේසුස් මාර්තාට කියලා දුන්නා