Skip to content

පටුනට යන්න

බය

බය

බය

ද්වි 20:8; විනි 7:3; හිතෝ 29:25

  • බයිබල් සිද්ධීන්:

    • නික් 32:1-4, 21-24—මිනිස්සුන්ට බය වුණ නිසා ආරොන් රන් වස්සෙක්ගේ රූපයක් හැදුවා

    • මාක් 14:50, 66-72—මිනිස්සුන්ට බය වුණ නිසා නියෝජිතයෝ යේසුස්ව අත්හැරලා ගියා. පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලත් කිව්වා

  • සහනයක් දෙන පද:

  • සහනයක් දෙන බයිබල් සිද්ධීන්:

    • 2ලේක 20:1-17, 22-24—යෙහෝෂපාට් රජයි, දෙවියන්ගේ සෙනඟයි ලොකු සතුරු හමුදාවකට බය වුණා. ඒත් යෙහෝවා එයාලාගේ බය නැති කරලා එයාලව බේරගත්තා

    • ලූක් 12:4-12—මිනිස්සුන්ට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි කියලත් බලධාරීන්ට උත්තර දෙන විදිහ ගැන හිතලා බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි කියලත් යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා