බලාපොරොත්තු කඩ වීම
අනිත් අය නිසා අපේ බලාපොරොත්තු බිඳෙද්දී, එයාලා අපිට රිද්දද්දී, අපේ විශ්වාසය කඩද්දී
-
බයිබල් සිද්ධීන්:
-
1සාමු 8:1-6—ඊශ්‍රායෙල්වරුන් රජෙක්ව ඉල්ලද්දී සාමුවෙල්ට දුක හිතුණා, කලකිරීමක් ඇති වුණා
-
1සාමු 20:30-34—යොනාතාන්ගේ තාත්තා වුණ සාවුල් කේන්තියෙන් එයාට බැන්නා. ඒ වෙලාවේ යොනාතාන්ට ලොකු දුකක්, ලැජ්ජාවක් දැනුණා
-
-
සහනයක් දෙන පද:
-
සහනයක් දෙන බයිබල් සිද්ධීන්:
-
ගීතා 55:12-14, 16-18, 22—අහිතොෆෙල් දාවිත්ගේ කිට්ටු යාළුවෙක් වුණත් එයා දාවිත්ට ද්‍රෝහි වුණා. හිතේ දුක දෙවියන්ට කියද්දී දාවිත්ට සහනයක් දැනුණා
-
2තිමෝ 4:16-18—සතුරන් පාවුල්ට විරුද්ධව නඩුවක් දාද්දී හැමෝම එයාව අත්හැරියා. ඒත් යෙහෝවා එයාව ශක්තිමත් කළා. එයාගේ බලාපොරොත්තුවත් එයාට ශක්තියක් වුණා
-
අපේ වැරදි, අඩුපාඩුකම් නිසා කලකිරෙද්දී
-
බයිබල් සිද්ධීන්:
-
ගීතා 51:1-5—යෙහෝවාට විරුද්ධව පව් කරපු නිසා දාවිත්ට දරාගන්න බැරි දුකක් දැනුණා
-
රෝම 7:19-24—නිතරම වැරදි දේ කරන්න ආපු පෙලඹීම් නිසා පාවුල් හුඟක් කලකිරුණා
-
-
සහනයක් දෙන පද:
-
සහනයක් දෙන බයිබල් සිද්ධීන්:
-
1රාජා 9:2-5—දාවිත්ගේ අතින් බරපතළ වැරදි වුණත් යෙහෝවා එයාව සලකන්නේ නිර්දෝෂ ජීවිතයක් ගත කරපු කෙනෙක් විදිහට
-
1තිමෝ 1:12-16—පාවුල් අතින් බරපතළ වැරදි වෙලා තිබුණත් දෙවියන් එයාට දයාව පෙන්නයි කියලා එයාට විශ්වාසයක් තිබුණා
-