Skip to content

පටුනට යන්න

මත්පැන්

මත්පැන්

මත්පැන් බොන එක සම්පූර්ණයෙන්ම තහනම් කියලා බයිබලේ කියනවාද?

ගීතා 104:14, 15; දේශ 9:7; 10:19; 1තිමෝ 5:23

  • බයිබල් සිද්ධියක්:

    • යොහ 2:1-11—යේසුස්ගේ පළවෙනි ආශ්චර්යය වුණේ විවාහ උත්සවයකදී වතුර වයින් කරපු එක. ඔහු එහෙම කරලා යුවළට වෙන්න තිබුණ ලැජ්ජාවෙන් එයාලව බේරුවා

ඕනෑවට වඩා බොන එකෙන්, බේබදුකමෙන් වෙන්න පුළුවන් මොන වගේ හානිද?

දෙවියන්ගේ සෙනඟ බේබදුකම ගැන හිතන්න ඕනෙ කොහොමද?

1කොරි 5:11; 6:9, 10; එෆී 5:18; 1තිමෝ 3:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • උත් 9:20-25—නෝවා වෙරි වෙන කල් බීපු නිසා එයාගේ මුනුපුරා බරපතළ වරදක් කරන්න පෙලඹුණා

    • 1සාමු 25:2, 3, 36—නාබල් හරිම මෝඩ, සැරපරුෂ කෙනෙක්. එයා වෙරි වෙන කල් බොන එක වගේ පහත් දේවල් කළා

    • දානි 5:1-6, 22, 23, 30, 31—බෙල්ෂසර් රජ වෙරි වෙන කල් බීලා යෙහෝවා දෙවියන්ට අගෞරව කළා. එදා රෑම රජව මරලා දැම්මා

අපි වෙරි වෙන කල් බිව්වේ නැතත් බොන ප්‍රමාණය ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

සීමාව ඉක්මවලා බොන එක නවත්තන්න හදන කෙනෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?