Skip to content

පටුනට යන්න

යුද්ධ

යුද්ධ

අපේ කාලේ හැම තැනම යුද්ධ තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇයි?

මතෙ 24:3, 4, 7, 8

  • බයිබල් සිද්ධීන්:

    • දානි 11:40—අන්තිම කාලේ ලෝක බලවතුන් දෙන්නෙක් දිගටම එකිනෙකා එක්ක ගැටෙනවා කියලා දානියෙල් කිව්වා

    • එළි 6:1-4—යුද්ධ නියෝජනය කරන ගින්දර පාට අශ්වයෙක්ව යොහන් දර්ශනයකින් දැක්කා. ඌ පිට හිටපු කෙනාට “පොළොවේ සාමය නැති කරලා දාන්න” අවසර දීලා තිබුණා

පොළොවේ සිද්ධ වෙන යුද්ධ ගැන යෙහෝවා මොනවාද කරන්න යන්නේ?

රටවල් අතරේ, ජාතීන් අතරේ වෙන යුද්ධවලදී අපි පැති ගන්නේ නැත්තේ ඇයි?

යෙහෝවායි, ඔහු පත් කරලා තියෙන රජ යේසුයි ඉස්සරහට සටන් කරන්නේ මොන යුද්දේදීද?

ක්‍රිස්තියානීන් සටන් කරන එකම යුද්දේ මොකක්ද?

පළිගන්න එක, රණ්ඩු වෙන එක වගේ දේවල් නිසා යුද්ධයක් වුණත් ඇති වෙන්න පුළුවන්. සභාව ඇතුළේ ඒ වගේ නරක ගති පැතිරෙන එක වළක්වගන්නේ කොහොමද?