Skip to content

පටුනට යන්න

යෙහෝවා ගැන විශ්වාසය

යෙහෝවා ගැන විශ්වාසය

හිතෝ 3:5, 21-26; යෙසා 26:3, 4; යෙරෙ 17:7, 8

ගීතා 34:8; 40:4, 5; හිතෝ 20:22; යෙසා 30:15ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1ලේක 5:18-20, 22—සමහර ඊශ්‍රායෙල් ගෝත්‍ර යෙහෝවාව විශ්වාස කරපු නිසා සතුරන්ව පරද්දන්න එයාලට පුළුවන් වුණා

    • 2ලේක 14:9-13—බලවත් සතුරෙක්ට මුහුණ දෙන්න වුණාම ආසා රජ යෙහෝවාට යාච්ඤා කළා. ඔහුව සම්පූර්ණයෙන්ම විශ්වාස කළා