Skip to content

පටුනට යන්න

රූප නමස්කාරය

රූප නමස්කාරය

1කොරි 5:11; 10:14; කොලො 3:5

ද්වි 4:25, 26; යෙසා 42:8; 1යොහ 5:21ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෙසා 44:9-20—රූපවලට නමස්කාර කරන එක කොච්චර මෝඩකමක්ද කියලා යෙහෝවා යෙසායා මාර්ගයෙන් පෙන්නුවා

    • දානි 3:1-30—හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා රූපයකට නමස්කාර කරන්න කොච්චර අකමැති වුණාද කියනවා නම් එයාලා ගිනි උදුනක මැරෙන්න වුණත් ලෑස්ති වුණා