Skip to content

පටුනට යන්න

ලිංගික දුරාචාරය

ලිංගික දුරාචාරය

කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක; අපවිත්‍ර දේවල් කරන එක; අනාචාරය

නික් 20:13-17; මාක් 7:21-23; 1කොරි 6:9, 10, 18; ගලා 5:19, 21; එෆී 5:5; 1පේතෘ 4:3

ලෙවී 20:10; හිතෝ 6:32; රෝම 13:13; එෆී 4:19; 5:3; 2පේතෘ 2:2, 7, 8, 18, 19ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 39:7-12—පොතිෆර්ගේ බිරිඳ අත්හරින්නේ නැතුව යෝසෙප්ව අනාචාරයට පොලඹවගන්න හැදුවා. ඒත් යෝසෙප් එයාට අහු වුණේ නැහැ

    • 2සාමු 12:7-14—දාවිත් රජ බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණ නිසා අවුරුදු ගාණක් යන කල් එයාගේ පවුලේ අයට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා