Skip to content

පටුනට යන්න

විනෝදය

විනෝදය

පොඩි විවේකයක් ගන්න එකත් විනෝද වෙන එකත් වැරදියි කියලා බයිබලේ කියනවාද?

දේශ 2:24; 3:12, 13; 4:6

  • බයිබල් සිද්ධියක්:

    • මාක් 6:31, 32—යේසුස්ට කරන්න වැඩ ගොඩක් තිබුණත් ඔහුටයි, ගෝලයන්ටයි විවේකයක් ගන්න පුළුවන් තැනක් හොයන්න කියලා ඔහු ගෝලයන්ට කිව්වා

විනෝදයට කරන දේවල් නිසා අපේ නමස්කාරයට මුල් තැන දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?

අනාචාරයට සම්බන්ධ දේවල්වල වරදක් නැහැ කියලා පෙන්නන සින්දු, චිත්‍රපටි, ගේම්ස් විනෝද වෙන්න තෝරගන්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි?

තරඟකාරී වෙන්න, කේන්තියෙන් වැඩ කරන්න දිරිගන්වන දේවල් විනෝදයට තෝරගන්නේ නැතුව ඉන්න එක වැදගත් ඇයි?

ගහමරාගන්න එක හොඳ දෙයක් විදිහට පෙන්නන දේවල් විනෝදයට තෝරගන්න එක හොඳ නැත්තේ ඇයි?

අපිට මොන වගේ විහිළුද සුදුසු නැත්තේ කියලා තීරණය කරන්න උදව් වෙන්නේ මොනවාද?

විනෝදයට දේවල් තෝරගද්දී ඒවා අනිත් අයගේ හෘද සාක්ෂියට බලපාන විදිහ ගැන හිතන එක වැදගත් ඇයි?